Wednesday, July 22, 2009

සිහිනයක සිහිනය

පළමු සටහන

එක සිහිනයක
ඇවිදයන අතරමග
පැටලුනු මිහිදුම් දුමාරය...
මොහොතක සුවය දී
දිගහැරුනි අවකාශය
දැවෙන හිරු කිරණ හා
සිසිල් සඳ කිරණ භා
සියල්ලම වූ නුඹම
මිමිනෙන
සිහිනයක සිහිනය...