Wednesday, April 21, 2010

අද

හිරු හිනැහෙන විට හිනැහෙන හසරැල්
තරු හිනැහෙන විට සැගවෙලා
ලොව හිනැහෙන විට මතුවන පැතුමන්
තනි වූ කල හද රිදවලා
සිහිනෙක දුටු සුභ සිහිනෙක සැනසුම
පිබිදුනු නෙත් මත බොදවෙලා
සිත ලග සිතනැති ලගනැති සිසිලස
ජීවිතයේ අරුමය වෙලා