Monday, May 24, 2010

සොයා යමි ජීවිතය

ජීවිතය මෙය නම්
කදුල යනු දුර දැන්
දුහුවිලිද දැවටී
රිදුම් දෙනු මිසක්
කොහිද ජීවයක්
අපැහැදිලි හදවතක ..