Sunday, June 13, 2010

අලුත් ජීවිතයක්

දැනෙන තනිකම
මැව්ව විට සිහින ,
විඳින හිස් හදවතක්
ජීවිතය සොයා යයි..,
ඇරඹුමද
ගැටලුවද
සිතාගත නොහැකිව..