Sunday, June 13, 2010

අලුත් ජීවිතයක්

දැනෙන තනිකම
මැව්ව විට සිහින ,
විඳින හිස් හදවතක්
ජීවිතය සොයා යයි..,
ඇරඹුමද
ගැටලුවද
සිතාගත නොහැකිව..

2 comments:

  1. දැවෙන සිතට සිසිල ගන්න අයිස් ක්‍රීම් එකක් ගන්න

    ReplyDelete
  2. හොඳ අදහස. ස්තූතියි :D

    ReplyDelete