Saturday, August 28, 2010

මෙහෙම කවි

හැඟුම් නැති වදන් නැති 
ලඟින් නැති සිටිත් නැති 
වැඩක් නැති සිතුවිලි වලට
මම ලියන මෙහෙම කවි 

හිස් වෙච්ච පොඩි හිතට
දුක් වෙච්ච ඇස් දෙකට 
හීන නැති මොකුත් නැති 
හිත ලිව්ව මෝඩ කවි 

2 comments:

  1. අගේ ඇති කවි ටිකට
    මෝඩ කවි කියු Dinu ට
    හැකියාව තේරෙන්ට
    අනිමු ටොකු හිල් වෙන්ට

    ReplyDelete
  2. පලක් නැති සිතිවිලි වලට
    පණක් දුන්නේ ඇයිද,
    එයයි මගේ මෝඩ කම
    මට දැනුනේ ඒ ලෙසට

    ReplyDelete