Saturday, December 18, 2010

තේරුමක් නැති .

වරම් නැති මට ජීවිතේ - ලඟින් ඉන්නට ඔය නෙතේ
දුරක ගිය නුඹ ඇය කෙරේ - අයිති නෑ සිතුවිලි මගේ

මටත් හොරෙන් හිත ගිය දුරක - සිහිනයක අන්ධ වී සුසුමක
දෙලොවක් අතර තනිවුන - පාර සෙව්වා තනිවම

ගලවන්නට හැකි නම් - සිතුවිලි විටෙක දුක නම්
පාවි යන්න දුනි මං - දනිමි නොඇසෙන බව නම්

ආදරය ලොව මනරම් - දුකක් නෑ හිත දුර නම්
සිහින නෑ මට තව නම් - ගෙවනු හැර සිත සතුටින්

2 comments:

  1. හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....

    ReplyDelete