Saturday, February 5, 2011

සුලඟ ඔබ ද

සිහිනයක් දෝ මේ
ඇස් අතර සෙල්ලම් කරන..
ජිවිතය දෝ මේ
හිතාගන්නට බැරුව ලතැවෙන ..
භයයි හිත රහසේ
ලංව දුර යන දුකට මියැදෙන ..

No comments:

මට වටින,පදවැලක ගුණ දොස්