Tuesday, July 27, 2010

මතකයක දින සටහන්

ඇවිදයයි ජීවිතේ
සොඳුරු හිස් මාවතේ
දැනේ දෙනුවන්
දුටුව සිතුවම්
යලි මැවී
මා සිහිනයේ..

බර වූ සුසුම්
හඬ රැඳි දසුන්
දුටු රූ අඳුන්
සිහි වේ පැතුම්
හිත ලඟ නැතී
රුව නුඹ වැනී..

දින දින ගෙවී
මතකය රැඳී
සිහිවෙන යලි
පදවැල් මැවෙයි
හිස් පිටු ම වෙයි

2 comments: