Saturday, January 8, 2011

පෙරමග සිහින

සඳක් හිනැහෙන දිනක් ඒවී 
ජීවිතේ මතු දා
දුකක් සැගවෙන සවිය ඒවී
සිසිල ලඟ රැදිලා
හිතෙ පාවෙන පාලු කවි පද 
සිදී ජීවය මතු වෙනා
හීන අතරින් ජීවිතේ  ගෙන
බලා ඉන්නෙම් රෑ දිවා 

1 comment:

  1. හීනයක් වෙලා ඔබා ආපු උදෑසනක බෝඩිමේ ටොක්කා කෑගසා මගේ සිහිනය බිඳ ඔබ එලෙව් හැටි..උගේ උලව් කෑල්ල වගේද ඔබේ ඔය නිල් පාට ඇස්...ඌට තේරෙනව්ද ඒව..."නැඟිටපාන් හට්ටි තියන්ව හේදෙන්න තොටමයි පරක්කු වෙන්නෙ" ප්‍රේමයේ සිහිනය බිඳල මූ පනින කැත...

    ReplyDelete